Please fill out all required information to submit your enrollment request.
🆔 Student ID login (one number can be shared)
You can use the same mobile number for more than one student — siblings can share one number. After approval, each student receives their own Student ID (e.g. U0001) and password by SMS. Students log in with their Student ID; the phone number is used for SMS notifications and parent contact.
එකම ජංගම දුරකථන අංකයක් සිසුන් කිහිප දෙනෙකු සඳහා භාවිතා කළ හැකිය — සහෝදර සහෝදරියන්ට එකම අංකය භාවිතා කළ හැක. ලියාපදිංචිය අනුමත වූ පසු, එක් එක් සිසුවාට තමන්ගේම Student ID එකක් (උදා: U0001) සහ Password එකක් SMS හරහා ලැබේ. සිසුන් Login වන්නේ ඔවුන්ගේ Student ID එකෙන් මිස දුරකථන අංකයෙන් නොවේ. දුරකථන අංකය SMS දැනුම්දීම් සහ දෙමාපිය සම්බන්ධතා සඳහා යොදා ගැනේ.